අපි සංසාරේ මුණ ගැහුණු හදවත්


 අපි සංසාරේ මුණ ගැහුණු හදවත්


ඇස් වලින් දකිනකොට හිනැහෙන්න හිතෙනවා

දකින්නට නැති විටදි හරි තදින් දැනෙනවා

හුස්ම වැටුණත් දුරින් ළඟ වගේ දැනෙනවා

හිමි නැතත් කිසි දිනෙක මගේමයි දැනෙනවා

Comments